මගේ සූටි android පෝන් එක අතට අරන් ඔන්න පෝස්ට් එකක් කොටන්න ගත්තා..
දවස් ගාණකින් ලියන්ඩ ආවෙ නෑ නේ...
මට මේක ලියන්ඩ හිතුනෙ facebook එකේ එක එකා දාන post දැකලා. වෙන මුකුත් ගැන නෙවේ චන්දෙ ගැන.අනේ ඉතින්..
කළාකරුවොද මොනුන්ද උන් ටික පක්ෂ වලට බෙදිලා කොරන ඒවා..ලැජ්ජයි..සමහර ගායකයො page වොල දාලා තියන ඒවා..කඩේ යන එකේ හොදම එකෙන් ගිහින්..ඒ මදිවට අපිවගේ චන්දෙ නැති උන් වැඩකට නැති post දදා කොරන විකාරවලට හිනා යනවා..පව් අෆ්ෆා..
මට නම් ඡන්දෙත් නෑ,මට ඕනිත් නෑ..hkz
අද 2015/1/6
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment